Login for faster access to the best deals. Click here if you don't have an account.

Mass Amino Red Original

Sep 8th, 2021 at 03:22   Beauty, Fitness & Sports   Galle   690 views

₨1,500

  • mass-amino-red-original-big-0
Location: Galle
Price: ₨1,500

️ මහත් වෙන්න කැමති ඕනැම කෙනෙක්ට මෙන්න අලුත් විටමින් එකක්.

මේක #OLD Mass Amino එක වගේ නොවෙයි.මේකෙන් 100% සාර්ථක ප්‍රතිඵල ඔබට ලබාගන්න පුලුවන් .බෝතලයක් මාස 2 භාවිතා කරන්න පුලුවන්.

White Tablet 60

Red Tablet 60

මේකේ තියෙන විශේෂය තමා,

කලින් MASS AMINO එක නවතපු ගමන් හුගක් අය කියනවා ඇග බහිනවා කියලා, නමුත් මේක එහෙම වෙන්නෙ නෑ.මේකේ තියෙන Red Tablet ඔබගේ සිරුර එලෙසම තබා ගැනිමට උපකාරී වෙනවා

ඒ විතරක් නෙමෙයි මේක හුගක් ආරක්ෂිතව අසුරුම් කර අති නිසා කිසි බියක් නොමතිව ඔබට භාවිතා කරන්න පුලුවන්.

අපි ලබාදෙන උපදෙස් අනුව භාවිත කළොත්

මාසයක් ඇතුළත මහත් වෙන්න ඔබට පුළුවන්

මාස දෙකෙන් 12kg වගේ බර වැඩි වෙනවා

මෙමඟින් ඇති තවත් වාසි,

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.

2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.

3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

4-සම පැහැපත් කිරීම.

ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original

MASS AMINO RED ඇණවුම් කරන්න .

නවතම මිල රුපියල් 1500 /- ක් පමණයි. ....ලංකාවේ ඕනෑම ස්ථානයක ඔබේ නිවසටම ගෙනැවිත් දිය හැකිය. භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න. (Cash on delivery)

වෙලදපොලේ ඇති අනුකරණ වලට

නොරවැටෙන්න...