Login for faster access to the best deals. Click here if you don't have an account.

House for Sale - Kataragama

Jun 19th, 2021 at 01:31   Real estate   Kataragama   243 views

₨18,000,000

  • house-for-sale-kataragama-big-0
Location: Kataragama
Price: ₨18,000,000

නව දෙමහල් නිවස සහ ඉඩම විකිනීම සදහා.

පර්චස් 50කින් යුතු බලපත්‍ර සහිත ඉඩමකි.

සෙල්ල කතරගම නගරයේ සිට මීටර් 500 ක දුරින් ගෙස්ටුපාන වැව මා‍ර්ගයේ කාපට් මාර්ගයට සහ වතුරුවාවිල යස්වන්ත් ස්වර්ණ සෑයට මුහුණලා පිහිටා ඇත.

විදුලිය,ජලය ඇත.

කාමර 4

නාන කාමර 2

විසිත්ත කාමරය

කෑම කාමරය

මුළුතැන්ගෙය

ටීවී ලොබිය

ඕපන් කෝට් යාරඩ් එකකින් සමන්විත වේ.

ගෙවත්තෙහි පිටුපස කොටසේ එළවළු හා පළතුරු පැළ වලින් සහ පොල් ගස් 15කින් යුක්ත අතර ඉදිරිපස කොටස අලංකාර මල් පැළ වලින් යුක්ත වේ