Login for faster access to the best deals. Click here if you don't have an account.

මතුගම ප්රධාන බස් නැවතුම්පොළ අසල පර්චස් 20ක ඉඩම විකිණීමට

Jan 6th, 2022 at 21:26   Real estate   Kalutara   375 views

₨86,000,000

  • 20-big-0
  • 20-big-1
  • 20-big-2
Location: Kalutara
Price: ₨86,000,000

මතුගම ප්‍රධාන බස් නැවතුම්පොළ අසල, සෙන්මේරිස් විදුහල ඉදිරිපිට ගාමිණී මාවතේ, ව්‍යාපාරික ප්‍රදේශය තුළ
පිහිටි නිවස සහිත පර්චස් 20ක ඉඩම විකිණීමට තිබේ.
ව්‍යාපාරයකට සුදුසු ඉඩමකි.
ඉඩමේ සිට ප්‍රධාන පාරට දුර 50mකි.
නිරවුල් ඔප්පු සහිතයි.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.

 

Additional Details

Rooms 4
Bathroom 4