Login for faster access to the best deals. Click here if you don't have an account.

House for Sale in Kapugama Dewinuwara

Jun 13th, 2021 at 15:41   Real estate   Matara   262 views

₨4,950,000

  • img
Location: Matara
Price: ₨4,950,000

නිරවුල් ඔප්පු සහිත, දෙමහල්ව සැකසීමට හැකි සේ ගොඩනැංවූ

පහල මහල සම්පූර්නව සාද නිම කොට ඇත.කොළඹ තංගල්ල ප්‍රදාන මාර්ගයේ සිට 30m පමණ දුරින් පිහිටා ඇත.යට තට්ටුවේ නිදන කාමර දෙකක් සහ නාන කාමර සම්පූර්නයෙන්ම සාදා නිම කොට ඇත. විදුලු සහ ජල පහසුකම් ඇත. දෙමහල්ව සැකසිය හැකි Home plan එකද ඇත.මාතර නගරයට 7Kmක් පමන නුදුරින්. වැඩි විස්තර සහ ගනන් කතා කරගත හැක.

Note - මුදල් හදිස්සිය බැවින් ඉක්මනින් දෙනු ලැබේ .