Login for faster access to the best deals. Click here if you don't have an account.

Hotel For Sale in Monaragala

Aug 16th, 2021 at 18:05   Real estate   Monaragala   206 views

₨32,500,000

  • img
Location: Monaragala
Price: ₨32,500,000

හෝටලයෙන් සහ ඉඩමෙන් මාසිකව ආදායම ලක්ෂ 5යි

ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇත

මත්ද්‍රව්‍ය බලපත්‍රය ලබාගැනීමට සියලු කටයුතු සකස්කර ඇත.

ඉඩමේ ප්‍රමාණය අක්කර 5යි.

කාමර 5යි

කාමර 2ක් AC

ඔපිස් රූම් 1 යි

උස්සවශාලා 1යි

මුලුතැන්ගෙය

වාහන නැවතීමේ ස්ථාන 2යි

හෝටලය සහ ඉඩමට CCTV කැමරා සවිකර ඇත

පෝල් ගස් 150

රබර් ගස් 200

ගම්මිරිස් 1000

අඹ ගස් 25

රඹුටන් ගස් 10

නෙල්ලි ගස් 2

අනෝදා ගස් 3

දුරියන් ගස් 2

දෙල් ගස්

දෙහි ගස් 200

කෝකොවා ගස් 200

පුවක් ගස් 1000

වල්ලපට්ටා ගස් 50

කුරුදු ගස් 100

තැඹිලි ගස් 5

අන්නාසි 500

කේසල් 1000