Tube Wells - නළ ලිං සේවාව
Aug 16th, 2021 at 18:15 Services Ratnapura 224 viewsයන්ත්‍රානුසාරයෙන් කළුගල විද ජලය ලබා දීමේ ප්‍රවීණයෝ
ගොවිබිම්, වගා කටයුතු, කර්මාන්ත, ව්‍යාපාරික ස්ථාන, ගෘහස්ථ හා පානීය ජල අවශ්‍යතා සඳහා නළලිං ඉදිකිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමය!
අප ගැන!
නළලිං ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමය!
NSS නළලිං ඉදිකරන්නෝ ශ්‍රී ලංකා ජල සම්පත් මණ්ඩලයේ හා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි කල රජයේ අනුමැතිය ලත් ආයතනයකි.
ශ්‍රී ලංකාව පුරා විහිදුනු ඇති සාර්ථක ව්‍යපෘති ගණනාවකින් හා මහත් වූ අත්දැකීම් සම්භාරයකින් හෙබි අප ආයතනයේ ඒකායන ප්‍රයත්නය සියලු ශ්‍රී ලංකිකයින් පිරිසිදු ජලයෙන් ස්වයංපෝෂිත කිරීමයි.
*දිවයින පුරා විහිදුනු සේවය
*ශ්‍රී ලංකා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය
*දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලය
*වසර ගණනාවක පළපුරුද්ද
*උසස්ම තත්වයේ උපාංග හා නිමාව
*නවීන තාක්ෂණය හා ශිල්පක්‍රම
*විශ්වාසනීය සේවාව හා වගකීම
වැඩි විස්තර සදහා අදම අපව අමතන්න