Login for faster access to the best deals. Click here if you don't have an account.

Science Classes - Grade 6-11 Home Visit/online

Sep 29th, 2021 at 17:01   Education/Classes   Colombo   212 views

₨1,000

  • science-classes-grade-6-11-home-visitonline-big-0
Location: Colombo
Price: ₨1,000

විද්‍යාව

 

Colombo Areas

 

*hall class

 

*Individual tuition classes

 

*Small Group classes

 

*Online class

 

 

 

.කොළඹ විශ්ව විදයාලීය ආයුර්වේද වෛද්‍ය සිසුවෙකු විසින් මෙහෙයවයි.

 

. 9/101/11ශ්‍රේණි සදහා නව පන්ති ආරම්භය.

 

. සිංහල මාධ්‍ය

 

. පාසල් පෙළ පොත.

 

.කෙටි සටහන් ලබා දීම.

 

.සියලුම ඒකකයන් සදහා නිබන්දන ලබා දීම.

 

.පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විවරණය කිරීම.

 

. ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ දෛනික පුනරීක්ෂන ප්‍රශ්න පත්‍ර

 

.මනෝවිද්‍යාත්මකව පදනම් වූ ,සරල තැනින් ආරම්භ වී සංකීර්න කරුනු දක්වා ක්‍රමානුකූලව, නිවරදිව පෙලගැස්වූ ක්‍රමවේදයකට අනුව ඉගැන්වීම

 

. විශිෂ්ට ප්‍රතිඵල..

 

තිස්ස හෙට්ටිආරච්චි

 

වසර හයක පලපුරුද්ද.

 

අඩු ලකුනු ලබාගත් සිසුන් ,ඉහල මට්ටමෙ ලකුනු ලබා ගන්නා සිසුන් බවට ඉතා කෙටි කලකින් පත් කල ගුරුවරයෙකි.

 

වසර කිහිපයක් තුල A සාමර්ථ ගනනාවක්ම බිහි කල ගුරුවරයෙකි.

 

සියලුම දරුවන්ට විවෘත පන්තිය සදහා එක් මසකට රු.1000ක් ද,

 

තනි (Individual class) සදහා පැය 2ක පන්තියක් සදහා රු.2000ක් ද,

 

online පැයක කාලයක් සදහා රු.750ක් ද අය කරනු ලබයි.

 

Science classes -

Additional Details

Street Address Rajagiriya, Colombo