Login for faster access to the best deals. Click here if you don't have an account.

Photocopy Xerox Ricoh Toshiba Colour Laser Printer Photo Copy

Jul 11th, 2021 at 23:33   Buy & sell   Kegalle   230 views

₨115,000

  • photocopy-xerox-ricoh-toshiba-colour-laser-printer-photo-copy-big-0
Location: Kegalle
Price: ₨115,000

යුරෝපයෙන් ආනයනය කළ මෙරට භාවිත නොකළ

උසස් තත්වයේ කලුසුදු / වර්ණ ඡායාරූප යන්ත්‍ර පහසු මිලට

 

Xerox - World No 1 Laser Colour Printer & Photo Copier

මිනිත්තුවට පිටපත් 30 / 35 / 45 වර්ණ හෝ කලු සුදු මුද්‍රණ හැකියාව

 

කඩදාසි / ස්ටිකර් Art Paper / Art Board හි මුද්‍රණය කළ හැක.

 

LED Laser - 1200 dpi සුපැහැදිලි වර්ණ රටා

 

අවම මුද්‍රණ වියදම Rs. 5/= for A4 Colour

 

භාවිතය සරලයි. User friendly. අමතර කොටස් පහසුවෙන් ලබාගත හැකියි.

 

අලෙවියෙන් පසු 100% අති විශිෂ්ට සේවය

 

ලේබල්, සහතික, ස්ටිකර්, වෙඩින් කාඩ්, නිබන්ධන ආරාධනා පත්‍ර ආදිය

මුද්‍රණය සඳහා සුදුසුය.

 

මුද්‍රණ ආයතන, Communication, කාර්යාල, උපකාරක පන්ති ගුරුවරුන් සදහා ඉතා වැදගත් වේ. තොග අවසන් වීමට පෙර අදම අමතන්න.

 

Xerox Colour (30/35 Pages Per Minute) Rs. 135,000/=

Ricoh Colour (20/25 Pages Per Minute) Rs. 115,000/=

Toshiba Black & White (25/30 Pages Per Minute) Rs. 115,000/=

Xerox Black & White (45/55 Pages Per Minute) Rs. 135,000/=

Xerox Black & White (65/75 Pages Per Minute) Rs. 145,000/=

 

සෑම මුද්‍රණ යන්ත්‍රයක්ම අලෙවියට පෙර පලපුරුදු තාක්ෂණික ශිල්පීන් විසින් පරීක්ෂා කොට නවීකරණය (republished) කරනු ලැබේ. 100% උසස් ප්‍රමිතියෙන් යුත් යන්ත්‍රයක් ඔබ වෙත ලබාදේ.

 

වැඩි විස්තර ලබා ගැනීමට පහත Mobitel දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.