Login for faster access to the best deals. Click here if you don't have an account.

Online Entrepreneur Courses

Sep 11th, 2021 at 06:24   Education/Classes   Kurunegala   237 views

₨15,000

  • online-entrepreneur-courses-big-0
Location: Kurunegala
Price: ₨15,000

Online Entrepreneur Courses

 

කුරුණෑගල, මීගමුව පාරේ පිහිටි Cortex Academy සමග එක්ව ඔබට නිවසේ සිටම රැකියාවක් කිරීමට අවස්ථාවක්.

මූලික පුහුනුවකින් පසු ඔබට නිවසේ සිටම මෙම රැකියාව online ඔබට කිරීමට හැක.

 

ඔබ රැකියාවක් කරන අයෙකු නම් මෙම රැකියාව part-time ද රැකියාවක් නොකරන අයෙකු නම් full - time ද මෙය කිරීමට පුලුවනි.

Payment Can be paid on two installment

 

# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒

| සුදුසුකම් :

• laptop or Computer එකක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි

• Wifi Router එකක්ද තිබිය යුතුයි.

 

ඕනෑම ප්‍රදේශයක පදිංචි ඔබට පහසු වේලාවක් නිවසේ සිටිම (Part Time / Full Time ) ලෙස තෝරාගෙන සේවය කළ හැකිය .

 

️පළපුරුද්ද අවශ්‍ය නොවේ . වයස් සීමාවක් නොමැත.

 

️පුහුණු නුපුහුණු ස්ත්‍රී පුරුෂ

 

# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 |

අයදුම් කල යුතු ආකාරය :

 

ඔබ, මෙම online රැකියාව සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.

 

මේ සදහා අයදුම්කිරීමට පහත දුරකථන අංක අමතා වැඩිදුර විස්තර ලබා ගන්න.

 

 

 

#Cortex Academy

Negombo Road Kurunegala