Online English Group Classes
Jun 10th, 2021 at 02:28 Education/Classes Polonnaruwa 280 views
Location:
Polonnaruwa
Price:
₨800
7, 8, 9,10 ශ්‍රේණි වල සිසුන් සදහා Online ඉංග්‍රීසි පන්ති ආරම්භ වේ.
සිසුනට පැටලී, අවුල් වී, නීරස වී ඇති ඉංග්‍රීසි විශය රසවත් භාශාවක් ලෙසින්, වින්දනීය අයුරින්. අප විසින් අවුරුදු ගනනාවක අත්දැකීම් තුලින් සැකසූ විශේෂ පාඩම් මාලා තුලින් පමණක් ඉගැන්වීම් සිදු කෙරේ.