Elders Care - Patient
Sep 7th, 2021 at 01:52 Services Kalutara 147 views***වසංගත තත්වය හමුවේ ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකින් පසු වැඩිහිටියන් ඇතුලත් කරගැනීම් සිදුකරනු ලැබේ***
***නිරෝධායන නීති රීති වලට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව ආයතනය පවත්වාගෙන යන්නෙමු***
---------------------------------------------------------------------------------------------------
ඔබේ වැඩිහිටි පුද්ගලයාගේ සියලු කටයුතු හරියාකාරව ඉටුකර දී වගකීමක් සහිතව කාරුණිකව සහ ආරක්ෂාකාරීව රැකබලා ගැනීමට අප බැදී සිටිමු.
ආබාධිත සහ ආබාධිත නොවන ඕනෑම වැඩිහිටි අයෙකුට අපගේ සේවා ලබා ගත හැක.
කෙටි කාලීන හා දිගු කාලීන නවාතැන් පහසුකම්
ගිලන් රෝගී සත්කාර
සාධාරණ ගෙවීම් පහසුකම්
සුව පහසු නවාතැන් පහසුකම් (තනි කාමර සහ අනෙකුත්)
කෑම බිම සහ රෙදි සෝදා දීමේ පහසුකම්
ඕනෑම හදිස්සි අවස්ථාවන් වලදී වෛද්‍ය පහසුකම්
වැඩිහිටියන්ට වයස් සීමාවක් නොමැත
අබාධිත සහ අබාධිත නොවන කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඒ ඒ අයුරින් ගැළපෙන පරිදි පානදුර, වාද්දුව, පිංවත්ත යන ප්‍රදේශ වල සුන්දර නිස්කලංක පරිසරවල ශාඛා තුනක් පිහිටා ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.