Login for faster access to the best deals. Click here if you don't have an account.

Classified Website Development with Marketing Consultancy

Jul 12th, 2021 at 18:23   Services   Matara   237 views

₨ --

  • classified-website-development-with-marketing-consultancy-big-0
Location: Matara
Price: ₨ --

අන්තර්ජාලය හරහා අමතර ආදායමක් ලබා ගන්න ඔබත් අදම ikman.lk, riyasewana, lankapropertyweb වැනි දැන්වීම්කරන වෙබ් අඩවියක් ආරම්භ කරන්න. එකම විදිහට කොපි කරල වෙබ් අඩවි හදන්නේ නැතුව අළුත් විදිහට හිතල නව තාක්ෂනයෙන් වෙබ් අඩවියක් අපි හදලා දෙන්නම්. වසර 9කට වැඩි විශ්වාසනීය ආයතනයක් වන අප ආයතනය හරහා ඔබේ අවශ්‍යතාවය ඉටුකරගන්න. වැඩි විස්තර සදහා කථාකරන්න.

 

Ants Creation Private Limited වෙතින් ඔබේ වෙබ් අඩවිය සාදාගත යුත්තේ ඇයි?

 

1. ලොව පුරා විසිරී සිටින පාරිභෝගිකයින්ගේ වසර 9කට වැඩි විශ්වාසනීය සේවා සැපයුම්කරු වීම.

2. ISO 9001:2015 ජාත්‍යාන්තර තත්ත්ව සහතිකලත් ආයතනයක් වීම.

3. දකුනු අසියාවේ හොදම සේවා සැපයුම්කරු ලෙස සම්මානයට පාත්‍රවූ ආයතනයක් වීම.

4. නවීන තාක්ෂණයෙන් අංග සම්පූර්ණ වෙබ් අඩවියක් ලබාගත හැකි වීම.

5. ඔබේ වෙබ් අඩවිය ඔ්නෑම අවස්ථාවක ඔබටම update කරගත හැකි වීම.

6. අළවියෙන් පසු විශිෂ්ඨ සේවාව සහ නොමිළේ උපදෙස් ලබාගත හැකි වීම.

7. සාදාරණ මිළ ගණන් වලට ඔබට අවශ්‍ය සේවා රැසක් ලබාගත හැකි වීම.

 

ඉතින් තැන තැන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව ඔබත් හරිදේ ලබාගෙන ඔබේ ව්‍යාපාරය දියුනු කරගන්න.

 

වැඩි විස්තර සදහා : www.ants.lk

 

* WE ARE SEARCHED BY *

Web design, Web Designing, Web Development, Web Developing, Web developer, Web designer, Website, Website Design, Web UI, Web UX, eCommerce, Shopping Cart, Online Store, Company Website, UI Design, Digital Marketing, Facebook Marketing, Web System, Classified Website, Software, SEO, Search Engine Optimize, Logo Design, Business Card

 

** Technologies we used :

PHP | HTML 5 | CSS | WORDPRESS | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | Codeignitor | Laraval