Login for faster access to the best deals. Click here if you don't have an account.

A/L Political Science

Sep 16th, 2021 at 18:14   Education/Classes   Colombo   249 views

₨1,000

  • al-political-science-big-0
Location: Colombo
Price: ₨1,000

Classes available for A/L Political Science

 

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති .නිවසටම පැමිණ උගන්වනු ලැබේ.

 

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් Online ක්‍රමයටද පන්ති පැවැත්වේ.

 

උසස් පෙළ සඳහා ශිෂ්‍යයා සූදානම් කිරීමට ප්‍රශ්න හා පිළිතුරු පදනම් කරගත් සටහන් ලබා දෙන අතර. මුළු කාලය පුරාවටම revision papers, Model papers සහ past papers සිදු කෙරේ.

 

දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

 

Contact : Theeraka Liyanage B.A Spe.Political Science (UOR)

Additional Details

Street Address Colombo 6, Colombo