Login for faster access to the best deals. Click here if you don't have an account.

23 FT Container Box For Sale

Dec 20th, 2021 at 21:46   Buy & sell   Ratnapura   204 views

₨940,000

  • 23-ft-container-box-for-sale-big-0
  • 23-ft-container-box-for-sale-big-1
Location: Ratnapura
Price: ₨940,000

අඩි 23කට සකස් කරන ලද (එක් බහාලුමක්) සහ අඩි 23' 4'' කට සකස් කරන ලද (බහාලුම් දෙකක් ) ටෙන් වීල් ලොරි රථ වලට තැබිය හැකි අලුතින් සකසන ලද කන්ටේනර් බහාලුම් 3ක් විකිණීමට තිබේ. බහාලුමේ බිම (Floor Board) සම්පූර්ණයෙන් ෆයිබර් (Fiber) කර කල් පවතින ආකාරයට සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ ඇති තහඩු භාවිතාකර නොමැති අතර කන්ටේනර් වලින් පමණක් මෙය සකස් කර ඇත. (අඩි 40 කපා ඉවත්කර 23' සහ 23'4" ලෙස සකස් කර ඇත.)
මිළ - 940,000.00 (එක් බහාලුමක)
විමසන්න - 0773-959395