Login for faster access to the best deals. Click here if you don't have an account.

ඇඳ ඇතිරිල්ල

Aug 14th, 2021 at 02:32   Buy & sell   Kegalle   236 views

₨800

  • img
Location: Kegalle
Price: ₨800

ඔබ පාවිච්චි කරන මෙට්ට වල කවර කිලුටු වෙලාද දිරලද දැන් ඔබට ඉතා පහසු මිලට මෙට්ට කවර ලබා ගත හැක.ඔබට අවශ්‍ය ආකාරයේ ඔනෑම මෙට්ට කවරයක් අපගෙන් ලබා ගත හැක.

 

36x72x4=Rs:800/=

48x72x4=Rs:900/=

60x72x4=Rs1000/=

 

තවද ඔබට අවශ්‍ය වෙනත් ප්‍රෙමානයෙන්ද නිශ්පදනය කර දිය හැක.

Size 8 ලොකු ශිපර් දමා ඔලොක් කර ශක්තිමත්ව නිම කොට ඇත.කෑගල්ල අවට ප්‍රෙදශයේ ඔබ සිටින්නෙ නම් නිවසට ගෙනවිත් දීමේ පහසුකමද ඇත. වැඩිදුර විසත්ර සදහා මෙම දුරකතන අංකයට අමතා වැඩි දුර විස්තර දැන ගත හැක.