Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Kaluthara

Aug 12th, 2021 at 17:22   Real estate   Kandy   208 views

₨2,000,000

  • img
Location: Kandy
Price: ₨2,000,000

කළුතර නගරයේ සිට කි.මි. 8 ක් දුරින් පිහිටි පර්චස් 10.65 ක ඉඩම විකිණීමට තිබේ.

 

* ඉඩමට ඇති මාර්ගයේ පළල අඩි 20 යි.

* ඉඩමේ සිට කළුතර නගරයට දුර කි.මි. 8 යි. ( අධිවේගී පිවිසුමට දුර කි.මි. 9 යි )

* සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.

* ජලය සහ විදුලිය පහසුවෙන් ලබා ගත හැක

* විකුණුම් මිල රු. ලක්ෂ 20 යි.

 

* මිල ගණන් සාකච්චා කර ගත හැක.

 

වැඩි විස්තර සදහා ඉක්මනින් අමතන්න !!!

 

P190