Login for faster access to the best deals. Click here if you don't have an account.

3 KW Solar Power System --- UVA 159

Jul 10th, 2021 at 20:17   Buy & sell   Badulla   177 views

₨625,000

  • 3-kw-solar-power-system-uva-159-big-0
Location: Badulla
Price: ₨625,000

Our Web Site :

 

www.lhpholdings.lk

 

Facbook Page :

 

https://www.facebook.com/LHP-Energy-Holdings-332910807490179/

 

No hidden charges. Best products with reasonable price.

 

------------------------------------------------------------------

 

සූර්ය බල සංග‍්‍රාමය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.

 

--------------------------------------------------------------------

 

අඩු පොළියට ලොකු ණයක්!!!

 

විදුලි බිලට තිත.........

 

We are using the best equipment from world class manufacturers in German and China.

 

> 25 years Global Manufacturer’s quality and performance warranty for panels

 

> 10 years warranty for solar inverters

 

> Aluminium and stainless steel solar mounting system

 

Solar Inverter : Solax / Solis

 

Solar Panel : Jinko Mono PERC H/C 400 w / 460 w

 

අමතර ගාස්තු නැත

 

Price 625,000

 

Units 300 - 360 අතර -

 

අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්

 

> ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.

 

> සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.

 

> වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.

 

> සැඟවුණු ගාස්තු නොමැත.

 

ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්...

 

> නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..

 

We provide a comprehensive and professional pre-installation information pack.

 

We assist with your bank loan documentation and support material.

 

Installations done according to C.E.B. & LECO standards.

 

Best products with reasonable price.

 

No hidden charges.

 

LHP Energy Holdings (pvt) Ltd is a Sri Lanka Sustainable Energy Authority approved company.

 

(Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved)

 

නිවසේ / ව්‍යාපාරික ස්ථානයේ සූර්යබල පද්ධතියක් ස්ථාපනය කර ගැනීමට සිටි ඔබට මෙන්න කදිම අවස්ථාවක්..

 

වැඩි විස්තර සදහා අමතන්න